ඔබ ගුවන් ක්ෂේත්රයේ රැකියාවක් මගින් ලෝකයම ජය ගැනීමට සිහින දකින තරුණ හෝ තරුණියක්ද? එසේ නම්, මේ ඔබට ජීවිතයම වෙනස් කරන අපූරු අවස්ථාවක්! ආසියාවේ හොඳම ගුවන් සේවා පුහුණු පාසලක් දැන් ඇතුගල් පුරවරයට ආ බව සතුටින් දන්වා සිටිමු. මෙම පාසල මගින් ගුවන් හා ගුවන් සේවා ක්ෂේත්රයේ වෘත්තීය පුහුණුව සහ රැකියා අවස්ථා ලබා දෙමින්, ඔබගේ සිහින යථාර්ථයක් කරනු ඇත.
ආයතනය විවෘත වීමේ සාර්ථකත්වයත් සමඟ, බොහෝ තරුණයන්ගේ උනන්දුව දිනා ගත් අතර, ගුවන් පාසලට සම්බන්ධ වීමට ඔබටත් දැන් අවස්ථාව ලැබේ. ඔබේ ජීවිතයට නව ප්රවේශයක් ලබා ගැනීමට මෙවැනි අවස්ථාවක් නැවත නැවත නොලැබෙනු ඇති.





