සෞදි අරාබියේ නැගෙනහිර – බටහිර තෙල් නළ මාර්ගයේ පොම්පාගාර දෙකකට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්;
බහරේනයේ තම කඳවුරකට ඉරානය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස කෙෂ්ම් දූපතට පහර දුන් බව ඇමරිකාව කියයි.
කුවේට් ගුවන් ආරක්ෂක පද්ධති මගින් සතුරු ඩ්‍රෝන ප්‍රහාර වළක්වමින් සිටින බව එරට හමුදා මූලස්ථානය පවසයි;
සියලු දෙනාම ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙසත් දැනුම්දීමක්.



