Homeදේශීයජනපතිට බංගලාදේශයට එන්නැයි ආරාධනයක්.

ජනපතිට බංගලාදේශයට එන්නැයි ආරාධනයක්.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
බංග්ලාදේශ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය Humaiyun Kobir මහතා සමග හමුවකට එක්විය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, එරට රාජ්‍ය සංචාරයක නිරත වන ලෙස අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් මහතා විසින් සිදු කරන ලද නිල ආරාධනය, මෙහිදී භාර දෙනු ලැබීය.

එමෙන්ම, දෙරට අතර ආර්ථික, දේශපාලන, සංස්කෘතික සහ අධ්‍යාපනික ඇතුළු ක්ෂේත්‍ර රැසක පවතින සහයෝගිතාව තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments