Homeජාත්‍යන්තරස්වීඩනයේ දරුණුතම වෙඩි ප්‍රහාරයක්.

ස්වීඩනයේ දරුණුතම වෙඩි ප්‍රහාරයක්.

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරය සිදුවූයේ රිස්බර්ග්ස්කා උසස් පාසලේය.

ස්වීඩනයේ අධ්‍යාපන ආයතනයක් ඉලක්ක කර ගනිමින් සිදුවුණු දරුණුතම වෙඩි ප්‍රහාරය මෙය ලෙස සැලකෙයි. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් තුවාල ලැබූ කීප දෙනකු රෝහල්ගත කෙරුණු බව ද වාර්තා වේ.

වෙඩි තැබීම කළ තැනැත්තාගේ අනන්‍යතාව මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නැත. වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව පොලිසිය කියයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments