පාර්ලිමේන්තු මන්ත්රී එම් එල් ඒ එම් හිස්බුල්ලා, ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ (SLMC) නව සභාපතිවරයා ලෙස තෝරා පත් කරගෙන තිබේ.
ඒ, එරාවූර් හි පැවති පක්ෂයේ උත්තරීතර මණ්ඩල රැස්වීමකදීය.
ඔහු එම තනතුර සඳහා නිල වශයෙන් යෝජනා කෙරුණු අතර, ඒකමතිකව තෝරා පත් කර ගෙන ඇත.



