Homeදේශීයවිදුලිබල මණ්ඩලයේ සේවකයන් 22462. වියදම බිලියන 494

විදුලිබල මණ්ඩලයේ සේවකයන් 22462. වියදම බිලියන 494

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කරනු ලබන ස්ථිර කොන්ත්‍රාත් සහ අනියම් සේවකයන් සංඛ්‍යාව 22462ක් බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ යොමු කළ ප්‍රශ්නයකට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පිළිතුරු සැපයීමේදී.

2024 වසරේ වැටුප් දීමනා සහ ප්‍රසාද දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 494 ක් වැය කර ඇත.
එමෙන්ම විදුලි රැහැන් ඇදීම වළවල් කැපීම සහ විදුලි විසන්ධි කිරීම ආදී කාර්යයන් සඳහා කොන්ත්‍රාත් ආයතන වලට රුපියල් මිලියන 4370 ක් ගෙවා ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments