Homeදේශීයබුලත්සිංහලදී ඒකාබද්ධ විපක්ෂය 76% මාලිමාව 24%

බුලත්සිංහලදී ඒකාබද්ධ විපක්ෂය 76% මාලිමාව 24%

බුලත්සිංහල විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ජය ගෙන ඇත.

විපක්ෂයේ කණ්ඩායම් නායක උපාලි රණසිංහ මහතා පැවසුවේ තම කණ්ඩායම 76%ක ජයක් ලබා ගත් බවයි.

ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම ලබාගෙන ඇත්තේ 24% කට ආසන්න ඡන්ද සංඛ්‍යාවකි.

පසුගිය මහ මැතිවරණයට මාලිමාවෙන් තරග කළ බුලත්සිංහල එම පක්‍ෂ සංවිධායකයාගේ මවද පරාජයට පත්ව ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments