Homeක්‍රීඩාපරාජයට හේතුව පිතිකරුවන්ගේ දුර්වල ක්‍රිඩා විලාසය - සනත්.

පරාජයට හේතුව පිතිකරුවන්ගේ දුර්වල ක්‍රිඩා විලාසය – සනත්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ දුර්වල ක්‍රිඩා විලාසයන් හේතුවෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගය තම කණ්ඩායම පරාජයට පත් වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පවසනවා.

තරගයක් ජයග්‍රහණය කිරීමට නම් මුල්පෙළ පිතිකරුවන් අනිවාර්යයෙන්ම ලකුණු අතරට පැමිණිය යුතු බවත් පීඩනකාරී අවස්ථාවකදී සියලුදෙනා එක්ව සැලසුම් සහගතව නැවත තරගයට අවතීර්ණ විය යුතු බවත් සනත් ජයසූරිය මහතා වැඩිදුරටත් පැවසුවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments