Homeදේශීයපැලැන්පුර මුසල්මානුවෝ දකින මෛත්‍රී,කරු,

පැලැන්පුර මුසල්මානුවෝ දකින මෛත්‍රී,කරු,

මොහොමඩ් නස්රාන් විසින් රචනා කරන ලද පැලැන්පුර මුසල්මානුවෝ කෘතිය
එළිදැක්වීම සිදුවිය.

ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,හිටපු කතානායක කරු ජයසූරිය,යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.

කළුතර දිස්ත්‍රික්කයේ පැලෑඳ ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාවේ ඉතිහාසය, සංස්කෘතිය හා සමාජීය දායකත්වය පිළිබඳව මෙම කෘතියේ අන්තර්ගතය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments