Homeදේශීයසජබ තරුණයින්ගේ බත් දන්සලට ගිය සජිත්

සජබ තරුණයින්ගේ බත් දන්සලට ගිය සජිත්

සමගි තරුණ බලවේගයේ තරුණ තරුණියන් සංවිධානය කරන ලද බත් දන්සල ඇතුල්කෝට්ටේ පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණි.

පක්ෂ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සංවිධානය කර තිබුණේ පළමුවරටය.

මෙය සංවිධානය කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් විසිනි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාද සහභාගී වී ඇත.

මේ අතර,නාගරික මන්ත්‍රී තිළිණ ප්‍රසාද් මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මැද කොළඹ සංවිධායක මුජිබර් රහුමාන් මහතා ඇතුළු මැද කොළඹ බල මණ්ඩලය විසින් දෙවැනි වරටත් සංවිධානය කරන ලද මහා බත් දන්සලටද විපක්ෂ නායකවරයා එක්වී ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments