Homeදේශීයමෛත්‍රී පොළොන්නරුව අරලිය කීරි සම්බා ප්‍රයිඩ් රයිස් දන්සැලේ.

මෛත්‍රී පොළොන්නරුව අරලිය කීරි සම්බා ප්‍රයිඩ් රයිස් දන්සැලේ.

පොසොන් පොහෝ දිනය නිමිති කරගෙන පොළොන්නරුව බෞද්ධ සංගමයේ සභාපති 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුශාසකත්වයෙන් අරලිය සමූහ ව්‍යාපාරය මගින් සංවිධානය කරනු ලැබූ අරලිය කීරී සම්බා ප්‍රයිඩ් රයිස් දන්සල ආරම්භ විය.

අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේනගේ තවත් බැතිබර සමාජ සත්කාරයක් ලෙස තෙවනවරටත් ක්‍රියාත්මක මෙම සුවිශේෂී දන්සල දින දෙකක් පුරාම ලබා දීමට කටයුතු සුදානම් කර ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments