Homeදේශීයවිපක්ෂය විනිසුරු පුරප්පාඩු ගැන අලුත් වැඩකට අතගහයි.

විපක්ෂය විනිසුරු පුරප්පාඩු ගැන අලුත් වැඩකට අතගහයි.

උපරිමාධිකරණයේ පවතින පුරප්පාඩු අටකට වැඩි සංඛ්‍යාවක් මාස හයකට වැඩි කාලයක් පුරවා නොතිබීම තුළ නීතියේ ආධිපත්‍යයට ඇති බලපෑම සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් හා යුක්තියට ප්‍රවේශය කෙරෙහි ඇතිවී ඇති ප්‍රතිවිපාක පිළිබඳව පාර්ලිමේන්තුව සතු වගකීම සහ වග වීම අවධාරණය කරමින් එකී පුරප්පාඩු පිරවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගග පිළිබඳව අවධාරණය යොමු කරමින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 83(1) යටතේ පූර්ණ යෝජනාවක් ඉදිරිපත් කර විවාදයක් පැවැත්වීම සඳහා අවසර ඉල්ලා යෝජනාවක් කතානායකවරයා වෙත යොමු කිරිම සදහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අදාල යෝජනාවට අත්සන් තැබිමට අද දින පියවර ගනු ලැබිය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments