Homeදේශීයපාස්කු ප්‍රහාරය ගැන විවාදය අප්‍රේල් 9

පාස්කු ප්‍රහාරය ගැන විවාදය අප්‍රේල් 9

2019 පාස්කු ඉරුදින සිදු වූ ‍ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අප්‍රේල් 9 වෙනිදා පස්වරු 2.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වී‍මට තීරණය කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ විපක්ෂය විසිනි.

ඒ අනුව මීළඟ පාර්ලිමේන්තු කටයුතු අප්‍රේල් මස 7, 9 සහ 10 යන දින තුළ පැවැත්වෙනු ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments