Homeදේශීයරාමසාන් සෙනසුරාදා

රාමසාන් සෙනසුරාදා

නව සඳ දර්ශනය නොවීම හේතුවෙන්, මෙරට රාමසාන් උත්සවය සෙනසුරාදා (21) සැමරීමට කොළඹ මහ පල්ලිය තීරණය කරයි.

ෂව්වාල් මාසය සඳහා අද දින සඳ දර්ශනය නොවූ බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, කොළඹ මහා පල්ලිය සහ සමස්ත ලංකා ජමියතුල් උලමා ඒකමතිකව ප්‍රකාශ කළේය.

ෂව්වාල් මාසයේ පළමු දිනය 1447 ඊදුල් ෆිතර් උත්සවය මාර්තු 21 වන සෙනසුරාදා පැවැත්වෙනු ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments