Homeදේශීයඅයවැය කාරක සභා අවස්ථා විවාදයේ තුන්වන දිනය අද.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ තුන්වන දිනය අද.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ තුන්වන දිනය අද.

අද දිනයේ ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අදාල වැය ශීර්ෂ දිනය පුරා විවාද කරනු ඇති.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද,නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාද මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ලෙස ආනන්ද විජයපාල මහතාද,නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නීතිඥ සුනිල් වටගල මහතාද කටයුතු කරනු ලබයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments