Homeදේශීයඅයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අද.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අද.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අද.

අද දිනයේ විදේශ කටයුතු,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අදාල වැය ශීර්ෂ දිනය පුරා විවාද කරනු ඇති.

විදේශ කටයුතු,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ලෙස විජිත හේරත් මහතාද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ලෙස නීතිඥ හර්ෂන නානායක්කාර මහතාද කටයුතු කරනු ලබයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments