Homeදේශීයමන්ත්‍රී චතුර කාන්තා අයිතියක් වෙනුවෙන් පෙරට.

මන්ත්‍රී චතුර කාන්තා අයිතියක් වෙනුවෙන් පෙරට.

ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයෙකු තෝරා පත්කර ගැනීමට අදාළ, කාන්තා ප්‍රාදේශීය ලේකම්වරියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොමැති වීම ඇතුළු කරුණු අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කිරීමට නියමිතය.

ඒ සමගි ජන බලවේග මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති විසින් ඉදිරිපත් කරන සභාව කල්තැබීමේ විවාදයේදී,

මෙම කරුණ සහ දියවඩන නිලමේවරයාගේ ධුර කාලය සහ එම තනතුර දැරීමට පුද්ගලයකුට ඇති සුදුසුකම් ඇතුළු අනෙකුත් කරුණු ආවරණය කරමින් අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කිරීමට නියමිතය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments