Homeදේශීයරාජ්‍ය පිළිබඳ ආකල්පය අපේ රටේ විනාශයට පදනම

රාජ්‍ය පිළිබඳ ආකල්පය අපේ රටේ විනාශයට පදනම

රාජ්‍ය යනු විමුක්ති දායකයෙක් යැයි අප සිතා සිටිය ද එය අමූලික බොරුවක් බවත් වසර හැත්තෑ හතක් තිස්සේ ම රාජ්‍ය අපෙන් බොහෝ දේ උදුරාගත්තා මිස අපිට කිසිවක් දී නැතැයි ශිරාල් ලක්තිලක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති ”දිනන දකුණ” සම්මන්ත්‍රණය අමතමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ශිරාල් ලක්තිලක පැවසුවේ රාජ්‍ය පිළිබඳ ආකල්පය අපේ රටේ විනාශයට පදනම බවත් එය අප වෙත ලැබී තිබෙන්නේ එංලන්තයේ බිහි වූ ෆේබියන් සමාජවාදීන්ගෙන් (Fabian Socialists) බවයි. එමෙන් ම එය ලංකාවට රැගෙන ආවේ ලංකා සමසමාජ පක්ෂය බව ද අවධාරණය කළේ ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments