Homeදේශීයදිලීප - දේශබන්දු හැප්පෙයි

දිලීප – දේශබන්දු හැප්පෙයි

නදුන් චින්තක නොහොත් හරක් කටා සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබඳව අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් කමිටුවේ උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

ඒ දේශබන්දු තෙන්නකෝන් මහතා ඊට ප්‍රතිචාර දැක්වීමට යාමේදී.

එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය සමනය කිරීම සඳහා කමිටුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා ද මැදිහත් විය.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායකගේ සාමාජිකත්වයෙන් යුත් කමිටුව අද පාර්ලිමේන්තු සංකිර්ණයේ කමිටු කාමර අංක 8දී රැස් වු අවස්ථාවේදී. 

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments