Homeදේශීයරනිල් හදිසියේ සිංගප්පූරු යයි

රනිල් හදිසියේ සිංගප්පූරු යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හදිසියේම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

රනිල් වික්‍රමසිංහ සමග ආර්ථික ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වන දිනේෂ් වීරක්කොඩිද එක්ව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම සංචාරය පුද්ගලික සංචාරයක් වන අතර සිංග්පූරුවේ සිටින ආර්ථිකය කෙරෙහි බලපෑමක් කළ හැකි ප්‍රධානීන් කිහිපදෙනෙක්ද මෙහිදී හමුවීමට නියමිතව තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments