Homeක්‍රීඩාඅසලංක මුම්බායි ඉන්දියන්ස්ට එක්වෙයි

අසලංක මුම්බායි ඉන්දියන්ස්ට එක්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි විස්ස නායක චරිත් අසලංක මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඔහුට අමතරව Jonny Bairstow හා Richard Gleeson ද තම කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇති බවයි මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නිවේදනය කර තිබෙන්නේ.

Will Jacks, Ryan Rickelton හා Corbin Bosch වෙනුවට ඔවුන් තිදෙනා මුම්බායි සංචිතයට එක්ව තිබෙනවා.
ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්වන චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මිලක් මුම්බායි කලමණාකාරිත්වය විසින් නියමකර ඇත.

එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් මිලියන 26.4ක් පමණවේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments