Homeදේශීයවිදෙස් සංචිත සියයට 3කින් පහළට

විදෙස් සංචිත සියයට 3කින් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 අප්‍රේල් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.32ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වාදෙයි.

මෙය 2025 මාර්තු මාසයේ දී වාර්තා වූ ඩොලර් බිලියන 6.53 හා සැසඳීමේ දී එය 3%ක පහළ යාමකි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments