Homeදේශීයමැයිරැළි වලට ඇවිත් අධිවේගියෙ බස් නැවැත්තුවේ කවුද?

මැයිරැළි වලට ඇවිත් අධිවේගියෙ බස් නැවැත්තුවේ කවුද?

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ මැයි දින රැලි සඳහා යන බස් රථ කණ්ඩායමක් අධිවේගී මාර්ගයක පසෙක නතරකර ඇති ආකාරය සහ එම බස් රථවල පැමිණි මගීන් දිවා ආහාරය ගනිමින් සිටින ආකාරයයි.

මෙම සිදුවීම ආරක්ෂක ගැටළු මතු කර ඇති අතර, අධිවේගී මාර්ගවල වාහන නැවැත්වීම සැලකිය යුතු අවදානම් ඇති කරයි.

පොලිස් කාර් රථයක්ද එම බස් රථ සමග මාර්ගය ආසන්නයේ නතර කර ඇති ආකාරය ඇතැම් විඩියෝවල දැක්වේ.

පොලිසිය තවමත් දර්ශනවලට ප්‍රතිචාර දක්වා නොමැත.

RELATED ARTICLES

Most Popular

Recent Comments