Homeදේශීයසමන් ද සිල්වාගේ දිවිසැරිය නිමාවෙයි.

සමන් ද සිල්වාගේ දිවිසැරිය නිමාවෙයි.

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 69 වියේ පසු වුණා.ශ්‍රීලංකා ගායක ගායිකා සංගමයේ සභාපතිවරයා ලෙසද කලක් මොහු කටයුතු කරන ලදී.

ජනප්‍රිය බයිලා ගීත රැසක් ගායනා කර ඇති ඔහුගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තණනිල්ල දිගේ, අද වෙස්සන්තර, මාගෙ පැලෙ අඳුර නසන්න වැනි ගීත අතිශය ජනප්‍රියතාවයට පත් වුණා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments