Homeදේශීයසිරි දළදා දැක්ම අදින් නිමයි.

සිරි දළදා දැක්ම අදින් නිමයි.

සිරි දළදා වන්දනාව අදින් අවසන්.

දින 10 ක් පුරා සිරි දළඳා වන්දනාව වෙනුවෙන් දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණියේ ය.

මහනුවර නගරය පිරිසිදු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක්, අද පස්වරුවේ ආරම්භ වෙයි.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා සඳහන් කළේ, පාර්ශ්ව රැසක දායකත්වයෙන් එම කටයුතු සිදු කෙරෙන බවයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments