Homeජාත්‍යන්තරඩෙන්මාර්කය ජර්මනිය යා කරමින් උමං මාර්ගයක්

ඩෙන්මාර්කය ජර්මනිය යා කරමින් උමං මාර්ගයක්

ඩෙන්මාර්කය සහ ජර්මනිය යා කරමින් උමං මාර්ගයක් ඉදිකිරිමට ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උමං මාර්ගය බෝල්ටික් මුහුදු පතුල යටින් ඉදිකරන බවයි.

කිලෝ මීටර් 18කින් යුක්ත මංතීරු දෙකකින් යුත් උමං මාර්ගය විදුලි දුම්රිය මාර්ග දෙකකින් සමන්විත බව විදෙස් වාර්තා පවසනවා.

උමං මාර්ගය සඳහා යුරෝ බිලියන 7.4 ඇස්තමේන්තු කර ඇති අතර ඒ සඳහා යුරෝපා කොමිසමෙන් බිලියන 1.3 ක් ලබා තිබෙනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments