Homeදේශීයකාවින්ද සහ හෙක්ටර් වතිකානු යයි

කාවින්ද සහ හෙක්ටර් වතිකානු යයි

ශ්‍රී ලංකාවේ කිතුණු දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා සහ අවමංගල කටයුතුවලට සහභාගි වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් ඊයේ පස්වරුවේ වතිකානය බලා පිටත්ව ගොස් ඇත.

ඊයේ පස්වරු හයයි හතළිහට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 217 දරන ගුවන් යානයෙන් අබුඩාබි බලා පිටත්ව ගොස් ඇත.
අබුඩාබි නුවර සිට වෙනත් ගුවන් යානයකින් වතිකානය බලා මන්ත්‍රීවරුන් දෙපළ පිටත්ව ගිය බව සඳහන්.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments