Homeදේශීයඅනුරගේ කතාව ගැන බලන්න කොමිසම රැස්වෙයි

අනුරගේ කතාව ගැන බලන්න කොමිසම රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව එළැඹෙන 21 වැනිදා රැස්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මන්නාරම ප්‍රදේශයේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්ධව විමර්ශනය කිරීම සඳහාය.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ජනාධිපතිවරයා විසින් පසුගිය දිනක මන්නාරම ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින් ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වෙත විශේෂයක් සේ සළකා මුදල් වෙන් කිරීමක් සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති බවය.

ඒ අනුව පැමිණිලි විමර්ශනය කිරීම සඳහා කොමිෂන් සභාව එළැඹෙන 21 දා රැස්වීමට නියමිතව තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments