Homeදේශීයඊශ්‍රායලයෙන් ලැබුණ රැකියා 33800 න් 10639 ක් යවල

ඊශ්‍රායලයෙන් ලැබුණ රැකියා 33800 න් 10639 ක් යවල

ඊශ්‍රායල් රජය විසින් ශ්‍රී ලංකාව වෙත රැකියා 33800ක කෝටාවක් ලබා දී ඇතැයි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අද පාර්ලිමේන්තුවේ සභාගත කළ පිළිතුරක සඳහන්.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුරාධ ජයරත්න මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට.

මෙම රැකියා කෝටාව අතුරින් කෘෂිකාර්මික සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවස්ථා දසදහස බැගින් ලැබී ඇති බව සඳහන්.

මේ වන විට රැකියා සඳහා ඊශ්‍රායලය වෙත යොමු කර ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 10639කි.
ඒ අතරින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ 2437ක් සහ සාත්තු සේවක 2125ක් වශයෙනි.

RELATED ARTICLES

Most Popular

Recent Comments