Homeදේශීයඇඟිලි සටහන් ලක්ෂ 10ක්

ඇඟිලි සටහන් ලක්ෂ 10ක්

අපරාධකරුවන් සහ අධිකරණ වරදකරුවන්ගේ ඇඟිලි සටහන් ලක්ෂ 10ක ප්‍රමාණයක් විමර්ශන සඳහා මේ වන විට පරිගණක ගතකර තිබේ.

අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් කුමාර සඳහන් කළේ විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය ඕනෑම මොහොතක එම ඇඟිලි සටහන් ලබාගත හැකි බවයි.

මෙම ඇඟිලි සටහන් 1914 වසරේ සිට සටහන් වී ඇති බවට වාර්තා වේ.

එමෙන්ම 1924 වසරේදී මුල්වරට කාන්තාවකගේ ඇඟිලි සලකුණ ලබාගෙන තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments