හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන්ම දිනයට සුබ පතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් කොළඹදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමා ඇත.එහි විශේෂත්වය වන්නේ උපන්දිනයට පෙර දින මෙය සිදුකිරීමයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන්ම දිනය අදට යෙදී ඇත.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහද එක්ව තිබේ.