HomeදේශීයIMF බිලියන 900ක ආදායම් ඉලක්කයක් දෙයි

IMF බිලියන 900ක ආදායම් ඉලක්කයක් දෙයි

විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ පස්වැනි වාරිකය ලබාදීමට පෙර රුපියල් බිලියන 900 ක ආදායම් ඉලක්කයක් සම්පූර්ණ කිරීමට මෙරට රජය කටයුතු කළයුතු බවත්, රජය ආයෝජන වැඩිකර ගැනීමට කටයුතු කළයුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට රජයට දැනුම්දී ඇතැයි අනාවරණය වේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments