Homeදේශීයනාමයෝජනා කැඳවයි. මැතිවරණ දිනය 20 කියයි

නාමයෝජනා කැඳවයි. මැතිවරණ දිනය 20 කියයි

මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ලබන මාර්තු 20 වැනිදා දහවල් 12 න් පසුව පැවැත්වෙන නාමයෝජනා පිළිගැනීමේ රැස්වීමේදී නිල වශයෙන් නිවේදනය කරන බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නාමයෝජනා භාර ගැනීම මාර්තු 17වනදා සිට 20 වනදා දහවල් 12 දක්වා සිදු කිරීමට දින නියම කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට මුද්‍රණය සඳහා යොමුකර ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.එස් කේ බණ්ඩාර මාපා මහතා සඳහන් කළා.

RELATED ARTICLES

Most Popular

Recent Comments