Homeක්‍රීඩා146 වැනි නිල් මහ සටන 6,7 සහ 8

146 වැනි නිල් මහ සටන 6,7 සහ 8

146 වැනි රාජකීය ශාන්ත තෝමස් නිල් මහ සටනට සියල්ල සුදානම්.

පාසල් දෙකක් අතර වාර්ෂිකව අඛණ්ඩව පැවැත්වෙන දැනට ලොව පැරණිතම ක්‍රිකට් තරගයක් වන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර නිල් මහ සටන (Battle of the Blues)146 වැනි මහා ක්‍රිකට් තරගය මාර්තු මස 06,07 සහ 08 දිනයන් හි කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ඩී.එස්.සේනානායක අනුස්මරණ ශූරතාව වෙනුවෙන් මෙවර ද පාසල් දෙක තරග වදිති.කොළඹ රාජකීය විද්‍යාල කණ්ඩායමේ නායකත්වය රමිදු පෙරේරා මෙහෙයවන අතර ශාන්ත තෝමස් කණ්ඩායමේ නායකත්වය කවිදු ඩයස් මෙහෙයවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments