Homeදේශීයසංස්ථාගත සමාගම් 222,383 යි

සංස්ථාගත සමාගම් 222,383 යි

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් සංස්ථාගත කරන ලද මුළු සමාගම් සංඛ්‍යාව 222,383 ක් වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද පාර්ලිමේන්තුවට පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

සමාගමක් සංස්ථාගත කිරීමට ගන්නා සාමාන්‍ය කාලය දින දෙක – හතරක් බවත්,
සමාගම් සංස්ථාගත කිරීමෙන් දෙපාර්තමේන්තුව උපයා ඇති මුළු ආදායම රුපියල් මිලියන නව දහස් නවසිය හයක්.

වර්තමානයේ ක්‍රියාත්මක සක්‍රීය සමාගම් සංඛ්‍යාව 202,426කි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments