Homeදේශීයආරක්‍ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදය අද

ආරක්‍ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදය අද

2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අද.

අද දිනයේ ආරක්ෂක මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයන් දෙකට අදාළ වැය ශීර්ෂයන් දිනය පුරා විවාදයට ගැනෙනු ඇත.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරන අතර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා කටයුතු කරයි.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ලෙස ආනන්ද විජේපාල මහතා කටයුතු කරන අතර එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ නීතිඥ සුනිල් වටගල මහතා කටයුතු කරනු ලැබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments