Homeදේශීයඅනුර පැනික් වෙන්නේ නෑ.මෙයාල පැනික් වෙනවා

අනුර පැනික් වෙන්නේ නෑ.මෙයාල පැනික් වෙනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඛනිජ තෙල් බදු ආදායම පිළිබඳව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් බලශක්ති අමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්නයට විෂය භාර අමාත්‍යවරයා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ලබා දුන් පිළිතුරෙන් සෑහීමකට පත් නොවන බව පැවසීය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බොත්තම් මාරු කරගෙන හෝ පැනික් නොවන බවත් ආණ්ඩු පක්ෂයේ ඇතැම් පිරිස් පැනික් වන බවත්ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments