Homeදේශීයඅයවැය දෙවන වර කියවීමේ විවාදයේ පළමු දිනය අද

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පළමු දිනය අද

අද පාර්ලිමේන්තුව රැස්වෙයි.

අද සිට ලබන 25 වැනි දා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පළමු දිනය අද.
ඒ අනුව 25 වැනිදා අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments