Homeදේශීයත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාව තුල හෝ ශ්‍රී ලංකාවෙන් පිටතදී සිදු කරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවලින් ත්‍රස්තවාදී ආශ්‍රිත වෙනත් වැරදි වලින් සහ ත්‍රස්තවාදය පිළිබඳ වරද සංස්ථාපනය වන ඇතැම් නිශ්චිතව දක්වනු ලබන ක්‍රියාවලින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කිරීම සඳහාද ශ්‍රී ලංකාවෙන් පිටත ත්‍රස්තවාදය සඳහා සූදානම් වීමට ශ්‍රී ලංකා ජනරජයට අයත් දේශය සහ එහි ජනතාව භාවිත කිරීම වැළැක්වීම සඳහාද,යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් යම් වරදක් සිදුකර ඇත්තාවූ යම් තැනැත්තෙකු අනාවරණය කර ගැනීම හඳුනාගැනීම ග්‍රහණය කර ගැනීම සිර භාරයට ගැනීම රඳවා තැබීම පරීක්‍ෂණ පැවැත්වීම නඩු පැවරීම සහ දඬුවම් ලබාදීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද,1979 අංක 48 තරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ඉවත් කිරීම සඳහාද ඊට සම්බන්ධ වූ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි.

ඒ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින්.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments