දේශීය

පැලැන්පුර මුසල්මානුවෝ දකින මෛත්‍රී,කරු,

මොහොමඩ් නස්රාන් විසින් රචනා කරන ලද පැලැන්පුර මුසල්මානුවෝ කෘතියඑළිදැක්වීම සිදුවිය. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,හිටපු කතානායක කරු ජයසූරිය,යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි. කළුතර දිස්ත්‍රික්කයේ පැලෑඳ ප්‍රදේශයේ...