මොහොමඩ් නස්රාන් විසින් රචනා කරන ලද පැලැන්පුර මුසල්මානුවෝ කෘතිය
එළිදැක්වීම සිදුවිය.
ඒ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන,හිටපු කතානායක කරු ජයසූරිය,යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.
කළුතර දිස්ත්රික්කයේ පැලෑඳ ප්රදේශයේ මුස්ලිම් ප්රජාවේ ඉතිහාසය, සංස්කෘතිය හා සමාජීය දායකත්වය පිළිබඳව මෙම කෘතියේ අන්තර්ගතය.



