Homeක්‍රීඩායුපුන්ට දෙවැනි තැන

යුපුන්ට දෙවැනි තැන

ෆින්ලන්තයේ පැවැත්වෙන Tampere Indoor Meeting ගෘහස්ථ මළල ක්‍රීඩා තරගාවලියේදී පිරිමි මීටර් 60 ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් 2වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ.

ඒ එම ඉසව්ව තත්ත්පර 6.66කින් අවසන් කරමින්

මෙම දක්ෂතාව මෙම තරගවාරයේ ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව බව වාර්තා වේ.

මීට පෙර ඉසව්වේ මූලික වටයේ තරගයකදීද ඔහු තත්පර 6.69කින් ඉසව්ව අවසන් කරමින් එහි පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වී තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments