Homeදේශීයඅගමැතිනිය හමුවූ නව රාජ්‍යතාන්ත්‍රිකයින්

අගමැතිනිය හමුවූ නව රාජ්‍යතාන්ත්‍රිකයින්

කැනඩාවේ මහ කොමසාරිස් ධූරයට නම් කරනු ලැබූ රෝහණ අඹගොල්ල මහතා සහ පිලිපීනයේ තානාපති ධූරයට නම් කරනු ලැබූ අන්සුල් බානු ජාන් මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී හමුවී තිබේ.

සිය ඉදිරි රාජකාරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා එහිදී අග්‍රාමාත්‍යවරිය සිය සුබපැතුම් එක් කරන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments