කන්ටේනර් 323 අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය යළි දීර්ඝ කිරීමට නියමිතයි.
ඒ හෙට දිනයේ රැස්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී
ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් මස 21 වන දින දක්වා අදාලඅදාල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලයේ දීර්ඝ කරන බව සඳහන්.



