Homeදේශීයඇමති හර්ෂණට එරෙහිව විශ්වාසභංගයක්

ඇමති හර්ෂණට එරෙහිව විශ්වාසභංගයක්

මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ නොසන්සුන්තාවය නිසා ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන් ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳ ව සිය වගකීම සහ වගවීම ඉටුකිරීමට අපොහොසත් වූ බැවින් අධිකරණ අමාත්‍ය හර්ෂන නානායක්කාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද තීරණය කරන ලදී.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තුවේ දී අත්සන් තැබීමට කටයුතු කරන ලදී

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments