Homeදේශීයලාල් මේ කියන්නේ ටිල්වින්ටද

ලාල් මේ කියන්නේ ටිල්වින්ටද

දේශපාලන කේෂ්ත්‍රයේ පෙරළිකාරයකු සේ සැළකෙන චරිතයක් අමාත්‍යය කේ.ඩී.ලාල්කාන්ත

ඔහු අද උදෑසන සිය මුහුණු පොතේ තබා තිබූ සටහනක් මේ.

ඔබටත්,එයාටත්,මෙයාටත් අරයටත්
ඕන විදියට ආණ්ඩුකරන්නේ නැත.
ආණ්ඩුකිරීමට තීරණ ගන්නා නියමිත ආයතන ව්‍යුහයක් ඇත..
ඔබ හෝ මම කැමති වුණත් නැතත් එය එසේය…

මේ පිළිබඳව ප්‍රතිචාර දක්වන බොහෝ දෙනෙක් පවසන්නේ ඔහු මේ සටහන තබා ඇත්තේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉලක්ක කරගෙන බවටයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments