Homeදේශීයපාඨලී සමග චන්දන රණවිරු සැමරුම් උළෙලක

පාඨලී සමග චන්දන රණවිරු සැමරුම් උළෙලක

සීතාවක ජන සහන සභාව මගින් සංවිධානය කරන ලද රණවිරු සැමරුම් උළෙලක් පැවැත්විණි.

ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම ද මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සමග ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි එක්ව සිටීම විශේෂත්වයක්.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments