Homeදේශීයමල්වානේ ගෙදර මාලිමා මන්ත්‍රීගේ පුතා ඉන්නවා.

මල්වානේ ගෙදර මාලිමා මන්ත්‍රීගේ පුතා ඉන්නවා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් යැයි කියා පසුව හිමිකරුවෙකු නොමැති වූ මල්වානේ පිහිටි නිවසෙන් තම සාමාජිකයින් ඉවත් වන බව, අගමැති සමග සාකච්ඡාවෙන් පසු විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් කියයි.

දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ ඇති මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක දින කිහිපයක් විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් රැඳීසිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයට අනුව, සිසුන්ගේ ඉල්ලීම්වලට සම්බන්ධ අදාළ පාර්ශ්වයන් සහ නියෝජිතයන් සම්බන්ධ කර ගනිමින් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජාතික ජනබලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.එම්.බස්නායකගේ පුත්‍රයා ඇතුළු කණ්ඩායමක් දේශපාලන රංගනයක නිරත වන බවට මේ වනවිට චෝදනා එල්ල වෙමින් පවතියි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments