Homeදේශීයතෙල් තියෙන දින ඇමැති පාර්ලිමේන්තුවට කියයි.

තෙල් තියෙන දින ඇමැති පාර්ලිමේන්තුවට කියයි.

සාමාන්‍ය පරිභෝජනය යටතේ මෙරට තුළ ඉන්ධන ප්‍රමාණවත් දින වකවානු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා හෙළිදරව්වක් කළේය.

පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, පෙට්‍රල් 92 වර්ගයේ ඉන්ධන අප්‍රේල් මස 23 වනදා දක්වා ප්‍රමාණවත් වන බවය.

පෙට්‍රල් 92 වර්ගය – අප්‍රේල් 23 වෙනිදා දක්වා
පෙට්‍රල් 95 වර්ගය – මැයි 10 වෙනිදා දක්වා
ඩීසල් – අප්‍රේල් 12 වෙනිදා දක්වා
සුපර් ඩීසල් – මැයි 10 වෙනිදා දක්වා

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments