කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 147 වැනි “නිල් මහා සටන”කොළඹ එස්.එස්.සී. පිටියේ
තෙදිනක් පුරා පැවැත්විණි.
එහි අවසන් දිනයේ තරඟය නැරඹීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා එක්ව සිටීම විශේෂත්වයක්.
මෙම තරගයේදී ඩී.එස්. සේනානායක අනුස්මරණ පලිහ වෙනුවෙන් දෙපිලම කරට කර සටනක නිරත විය.



